<< Return to Rides
|
The Bike & The Grind

ජීවිතේ ගොඩදාපු රෝද දෙක


ජීවිතේ ගොඩදාපු රෝද දෙක

මං කොලඹට එද්දි මං හෙන පොඩි කොල්ලෙක්
මෙලෝ හත්තිලව්වක් නොදැන මොනාහරි ගේමක් ගහනවා කියල හිතාන ගෙදරින් ඇවිත් අවුරුදු හතරක් පහක් වෙනවා. ඩිග්රි එකක් කරන්ඩ පටන් ගත්තා ඒ මගුල හරින්නෙත් නෑ.කොච්චර කොහොම සල්ලි ගෙව්වත් උන්ට මදි උන් මාව හූරගෙන කන එක.

මං ඒම ලොකුවට දේවල් පස්සෙ පන්නන මනුස්සයෙක් නෙවෙයි..ඒත් ජීවිතේ කැරකෙන්නෙ හරිම හෙමින්…ඉස්සරහට යනවා කියල දැනෙන්නෙම නැති තරම්.

මට ජීවිතේ සතුටකට කියලා තියෙන්නේ සතියෙ දවස්වල මොනාහරි experimental දෙයක් කරලා. සතිඅන්තෙ කොහේහරි කැලෑවක රිංගන එක විතරයි..ඒකත් ගෙදරට වෙලා ඉදියොත් මට පිස්සු හැදෙනවා.😪.

මගෙ ජීවිතේම ගතවෙන්නෙ මේ විදියට මගෙ අකමැත්තක් නෑ ඒගැන

- Loki -

The Bike & The Grind

When I came to Colombo, I was just a kid.
It’s been four or five years since I left home without knowing a damn thing, just thinking I’d figure out a way to make it. Started a degree, but that thing never worked out. No matter how much money I paid, it was never enough—they just kept bleeding me dry.

I’m not someone who chases massive things… but life turns so damn slowly… it feels like I’m barely moving forward.

The only real happiness I have in life is doing something experimental during the weekdays, and disappearing into a jungle somewhere on the weekend. If I stay stuck at home, I’ll go insane.😪.

This is just how my whole life goes.
And I have no complaints about it.

- Loki -

<< Return to Rides
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler