Video Export Quality Control with AI
#ඕක_AI_වලින්_කරන්ඩ_බැරිද_මල්ලි_Episode_5
Editor/ Designersලට සැහෙන්න කෙලවෙන තැනක් තමයි revision කරද්දි quality control කරන එක. ඉතින් මාත් ඔය දුක විඳිනවා ඒ නිසා මං පොඩි Agent කෙනෙක් අටවගත්තා මගේ වැඩ බලන්න. export කරද්දි මට මිස් වෙන දේවල් ඒම අල්ලගන්න .(මොකද මොකක්හරි එක අවුලක් හදන්න පටන්ගත්තටපස්සෙ අනික් ඒවා අමතක වෙලා යන්න තියෙන chance එක වැඩියි. Gemini 3.1 pro කියන්නේ සැහෙන්න හොඳ Analytical power එකක් තියෙන Model එකක්. ඉතිං මම එයාව තමයි මේකට පාවිච්චි කලේ . මම මෙයාට Brief එකයි Final Video export එකයි දුන්නම මෙයාගෙ තීන එක එක expertise nodes (After effects,Fusion,nuke, Technical errors) වලින් check කරලා බලනවා. ඊටපස්සෙ වැඩේ brief එකට අනුව තියෙනවා නම් වැඩේ එල කියලා එනවා. නැත්තං හැදෙන්නෝන තැන් ටික Suggestions එක්කම report එකක් විදියට එලියට එනවා. Color profile එකක අවුලක් යන තැනක ඉඳන් Render glitches, texts mismatch , artifacts වගේ technical side එකෙන් වෙන අඩුපාඩු සැහෙන්න ප්රමාණයක් මෙයා බලලා brief එකත් එක්ක Compare කරලා මට Report එකක් දෙනවා. (පහල report එක බලන්ඩකො) මේ වගේ පොඩි වැඩක ඉඳන් සැහෙන්න ලොකු Automations කරගන්ඩ පුලුවන් හැබැයි ඉතිං මං හෙන පරක්කුයි පාටි එකට. ජයවේවා #හඬපටහාරූපකසහිතයි
#CanWeDoThatWithAI_Malli_Episode_5
Quality control during client revisions is where Editors and Motion Designers take the biggest hit.
I suffer through that exact same nightmare.
So I built a small AI Agent to double-check my exports and catch technical slip-ups before they reach the client (because when you fix one reported bug, there’s a huge chance you overlook three other details).
Gemini 3.1 Pro possesses incredible analytical reasoning, so I leveraged it inside Google Opal to build the pipeline logic.
Once I feed the Agent both the Creative Brief and the Final Video Export, it executes checks across specialized expertise nodes (After Effects, Fusion, Nuke, and Technical Error detectors). If the video strictly adheres to the brief, it greenlights the render. If not, it generates an actionable breakdown report complete with fix suggestions.
It catches technical flaws ranging from color profile mismatches to render glitches, text mismatches, and compression artifacts. It evaluates all these technical constraints against the creative brief and delivers a structured report.
Starting from a small node setup like this, you can scale into massive automated post-production pipelines.
Though honestly, I’m pretty late to the AI agent party!
Cheers!
#CanWeDoThatWithAI #AIQC #GeminiPro #VFXPipeline #QualityControl