මේව මහ Whoකන කතා ආයුබොවන්ඩ
මේව මහ Whoකන කතා ආයුබොවන්ඩ.
- ඕයි මගෙ කකුල් දෙක රිදෙනවා
- ඉතින් මට පම්කක් කරන්නද කියන්නේ උබ
- උස්සන් පලයන්කෝ
- නගිනවකෝ එහෙනම් රෙද්ද
- මොනවා උනත් මේම යන ඒක ආතල් බලනවකෝ මේ පැත්ත පලාතෙ කවුරුත් නෑ අපි දෙන්නා විතරයි. මේ පාරවල් වල දවල් දවසෙ මිනිස්සු උන්ට වද වෙන්න ඕනෙ නැති දේවල් ගැන හිත හිතා කොච්චර නම් දුකෙන් යනවා ඇද්ද. කපල් කීයක්නම් අඳුරන එකෙක් දකී කියල බයෙන් යනව ඇද්ද. මාසෙ පඩිය ශේප් කරගන්න් බැරි සෙට් එක කීදෙනෙක් යනව ඇද්ද නෙහ්. ඇයි අපි වගේ මොලේ අමාරු කාරයෝ උනුත් ඇති ඒ අස්සෙ.
- ඕව ගැන එච්චර හිතන්ඩෙපා ඕයි දැන් අපි කියලත් දවල්ට මෙහෙම ආතල් එකේ ඉන්නේ නෑනේ මේකත් මේ රෑ හින්දනෙ චිල් එකේ ඉන්නේ දවල්ට අපිත් ඔය Whoකන චරිත ආරූඪ කරන් පිස්සු කෙලිනවනේ.
- එහෙම කේස් එකකුත් තියෙනව නෙහ්. මොනා උනත් පැය දෙක තුනකට හරි මේව අමතක කරල දාල ඉන්න තියෙන එක පට්ටම නිදහසක්. අනික ඔයා ගාව මෙච්චර නිදහසේ කතා කරන්ඩ පුලුවන් එකම කොච්චර දෙයක්ද මං ඒකට කැමතී.
- මාත් එක්ක නිදහසේ ඉන්න පුලුවන් ඉතින් දැන් අපි දෙන්නම එකම මූඩ් එකේ ඉන්න නිසා, නැත්තන් තමුසෙගෙ ප්‍රශ්න ඇහුවම සමහරවිට ඒක මට මලම වදයක් වෙන්නත් බැරි නෑ. ඒ නිසා දැන්ම කියන්න තියෙන දේවල් කියලා දානවා.
- ඒයි මේ දැන් මොකද කරන්නෙ මාව ගෙදර ගිහින් දානවද නැත්තන් මාව යාලුවගෙ ගෙදර ගිහින් දානවද. ඒත් ඊට කලින් මට තව හෙනිකෙන් එකක් ඕනේ අර ඉස්සරහ කීල්ස් එකෙන් අරන් දෙන්න මං පස්සෙ සල්ලි දෙන්නම්..
-
පිස්සු හුයන්නක් කෙලින්නෙ නැතිව බිමට බැහැලා මූන හෝදගනින්. ගෙදර ගිහින් දාන්ඩ උබගෙ යාලුවො ටික දැන් මග එනවත් ඇති.
-
මෙතනින් උබගෙ නම දාන්නෙ උස්සයි කියල බයේ නේද -
#අනේනිකන්හිටපන්බං #මායිඋඹයිදන්නජීව්තේ #ආදරේවඩයක්
#ඩෝනටෙකක්කාලාවතුරපොඩ්ඩක්බීපංමචං #lokiගෙමෝඩකතා #ඔමයිගෝට්
Looking back, I’ve gotten used to totally different things. Before Colombo, I was completely free. Climbed a mountain or went on a trip whenever I felt like it.
After moving here, ‘going out’ means grabbing a Chai. Maxing out means a random night ride. Long trips are just Galle or Kandy, maybe once every six months. I get moody looking at old photos. But considering why I came here, I have to keep that inner kid on a tight leash.
Still, accidentally managed a few trips recently. Arugam Bay the week before. Matale last week. Eating dust and cursing at vehicles is a grind, but it’s a massive high.
Made me taste my old life again. Stuck in this corporate loop, but to feed the beast inside, you don’t need much. A beautiful road, a good viewpoint, and an iron butt to handle the pain. That’s enough.