<< Return to Rides
|
Growing Old Together: 90,000 KM Milestone

ජීවිතේ Ups & Downs සහ 90,000KM Milestone එක


Growing Old Together (90,000 KM Milestone)

මගෙ ජීවිතේ ආපු හුඟක් Ups and downs එකකදිම වගේ මං කලේ බයික් එකේ නැගලා රවුමක් ගිය එක. ඔහේ හිතෙන දිහාවක ගිහින් ඇවිදලා ගෙදර එනවා. High RPM එකක තියාගෙන හුලං පාර වැදි වැදි චිල් එකේ යන එක.

පහුගිය අවුරුදු තුනේදිම කොහේවත් යන්ඩ වෙලාවක් සෙට් උනේ නැති හින්ද ගිහිං ආවා 👍🏼. මුලු trip එකම 600KM වගේ සෙට් උනා.

90,000 KM On the Odometer. We’re growing old together.

- Loki -

#හඬපටහාරූපකසහිතයි #Loki

Growing Old Together (90,000 KM Milestone)

Whenever life threw ups and downs my way, my escape was always jumping on the bike, holding it at high RPM, and letting the wind clear my head.

Just crossed the 90,000 KM milestone together on a 600 KM solo circuit. We’re growing old together.

- Loki -

<< Return to Rides
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler