Redmi Note 5 / 6 Pro සඳහා Camera2 API Enable කරන හැටි (Android Pie)
enable camera2api after updating to pie On redmi note 5/6pro
Requirements:
- ඔයාගෙ bootloader එක unlock වෙන්න ඕනි අනිවාරෙන්ම
- TWRP (OrangeFox එක ගහන්න ඒක තමා ගැලපෙන්නෙ, stock එක ටිකක් විකාරයි)
- Magisk
- BuildProp Editor
- Computer (තාම TWRP ගහල නැත්තං)
- Memory card එකක්
වැදගත්: (මේකෙදි ඔයාගෙ phone එක root වෙනවා)
මම මුල ඉඳන්ම සිද්ධිය කියල දෙනවා.
සමහර පියවරවල් ඔයා කරල තියෙනවනම් ඒව අතෑරල දාන්න.
- මුලින්ම මේ folder දෙකෙන් ඔයාගෙ එක බාගන්න:
- For Note 5:
https://drive.google.com/folder/note5 - For Note 6 Pro:
https://drive.google.com/folder/note6pro
-
ඔයා දැනටමත් TWRP install කරල තියෙනවා නම් මේ step එක මගහරින්න.
මුලින්ම Settings වලට ගිහින් Developer options වලින් USB debugging on කරගන්න.
ඊටපස්සෙ phone එක off කරල Volume Down (- ) එකයි Power button එකයි දෙකම එකට ඔබාගෙන Fastboot mode එකට දාගන්න.
PC එකට phone එක connect කරන්න.
ඊටපස්සෙ මං අර දුන්න folder එක අස්සෙ තියෙන batch file එක open කරල දිගටම වැඩේ කරගෙන යන්න. එතකොට phone එක TWRP එකට boot වෙනවා. -
මෙන්න මේකෙ තියෙන disable verify encryption කියන zip එක install කරන්න:
disable-verify-encryption.zip
(මේක කළේ නැත්තං පෝන් එකේ මෙමරි එක පෙන්නන්නෙත් නෑ ඔයාට කිසිම zip එකක් flash කරන්නත් බෑ ඒ හින්දා මේක අනිවාර්යයි).
දැන් මේකත් install කරන්න:
Magisk-v19.x.zip
කරල ඉවරවෙලා Reboot කරන්න.
-
දැන් මෙන්න මේ apk දෙක install කරගන්න:
BuildProp Editor & GCam APKs. -
ඔයා මේ buildprop editor app එකට ගිහිල්ලා පැන්සල් ලකුනක් ඇති ඒකට ගිහිල්ලා, ඔය තියෙන ලිස්ට් එකේ පහලටම ගිහින් මෙන්න මේ වාක්‍ය කොපි පේස්ට් කරන්න.
එකක් ගහල ඊගාව පේලියෙ අනික් එක ගහන්න:
persist.camera.HAL3.enabled =1
persist.vendor.camera.HAL3.enabled =1
persist.camera.stats.test =5
persist.vendor.camera.stats.test =5
SuperUser request ඉල්ලයි ඒක දෙන්න.
(= ලකුන හැම එකේදිම වැඩ කරන්නෙත් නෑ සමහර ඒවයෙදි වැඩ… වැඩකලේ නැත්තං ඒක නොදා හිස්තැනක් තියල ටයිප් කරන්න).
හරි දැන් ඕක සේව් කරල Phone එක restart කරන්න. 😉
GCam Links:
Redmi Note 5: https://drive.google.com/gcam-note5
Redmi Note 6 Pro: https://t.me/tulipofficial/210157
උඩ ඒව සෙට් වුණේ නැත්තං:
Redmi Note 5 / 6 Pro Magisk Module:
https://drive.google.com/magisk-camera2-module
මේක Magisk App එක අස්සෙ Modules කියන එකෙන් ගිහින් install කරන්න.
අඩුපාඩු ඇති නොකියවුන තැන් ඇති… පුලුවන් නම් ඒව පෙන්නල දෙන්න.
හරිගියෙ නැත්තං inbox msg එකක් දාන්න…
#AndroidModding #Camera2API #RedmiNote5 #RedmiNote6Pro #GCam #Magisk
How to Enable Camera2 API on Redmi Note 5 & Note 6 Pro (Post-Android Pie Update)
Requirements:
- Bootloader must be officially unlocked.
- Custom Recovery (OrangeFox TWRP recommended over stock).
- Magisk zip installer.
- BuildProp Editor app.
- PC (if TWRP isn’t installed yet).
- MicroSD card.
Important Notice: This procedure will root your smartphone!
Here is the complete step-by-step breakdown. If you’ve already completed certain steps, skip ahead.
Step 1: Download the necessary recovery files for your device.
Step 2: Install TWRP Recovery (Skip if already installed).
Enable USB Debugging under Settings -> Developer Options.
Power off the device, press & hold Volume Down + Power buttons simultaneously to enter Fastboot Mode.
Connect phone to PC via USB. Run the included batch script to temporarily boot OrangeFox TWRP recovery.
Step 3: Flash Encryption Fix & Magisk Root.
Flash disable-verify-encryption.zip (Mandatory! Otherwise internal storage remains encrypted and unreadable inside TWRP).
Next, flash Magisk.zip to root the system.
Reboot to System.
Step 4: Install BuildProp Editor app from Google Play Store or APK.
Step 5: Edit build.prop to enable HAL3 Camera2 API.
Launch BuildProp Editor, tap the pencil edit icon, scroll to the bottom of the list, and append the following lines:
persist.camera.HAL3.enabled = 1
persist.vendor.camera.HAL3.enabled = 1
persist.camera.stats.test = 5
persist.vendor.camera.stats.test = 5
Grant SuperUser / Root permissions when prompted. Save the file and restart your smartphone.
Step 6: Download & Install GCam APK ports tailored for Redmi Note 5 (Whyred) or Redmi Note 6 Pro (Tulip).
Alternative Method (Magisk Module):
If manual build.prop editing fails, flash the dedicated Camera2 API Enabler Magisk Module directly via the Magisk App Modules tab and reboot.
Feel free to inbox me if you encounter any roadblocks!
#AndroidModding #Camera2API #RedmiNote5 #RedmiNote6Pro #GCam #Magisk