පාන්දර 12.45 - නයිට් පන්ති කෙල්ල
වෙලාව රාත්‍රී 12.45
ස්ථානය අපේ ගෙදර
+ තේකක් බොනවද
- බෑ බං පරක්කු වෙනවා රෑ පන්ති ඉවර වෙන Time එකට ගෙට්ටුව ගාව ඉන්න ඕනි
+ ඉදපන් මාත් එනවා
- තෝ එන්නෙ මොකටද
+ උබට ඒව වැඩක් නෑනෙ අද transport මං ගානේ ආ ගනින් හෙල්මට් එක
- ආ යමන්කො එහෙනම්
+ ඉතින් දැන් කොච්චර කල්ද බං ඕක පටන් අරන්
- මාස දෙකයි බං උබව ලගකදි සෙට් උනේ නැනෙ කියන්න
+ ආ ඒකත් එහෙමද
- හෝව් හෝව් ඔය ඉස්සරහින් නවත්තපන් කැල්ල දාල තිබ්බ location එක මෙතන
+ ඈ බල්ලො උබට ශුවර්ද මේක තමා තැන කියල
- නැත්තන් යකෝ ඔන්න බලපන් තව පොඩ්ඩෙන් එලියට එයි ඒකී
+ මන් මේ අදුරන ගෙදරක් යකෝ
- අඩෝ අන්න ඒකිගෙ අම්ම බන් එලියට ආවේ. ඉදපන් මන් කැල්ලට කෝල් කරල බලන්න මොකෝ සීන් එක කියලා
බීප් බීප්
“බබා මන් එලියෙ ඉන්නෙ ඔයා නේද අර පල්ලෙහා බයික් එක ගාව ඉන්නෙ…”
#හෙනගැහුවත්දාලයන්නෙනෑ #බුකිලවුඑක
#මරුකෝපිඑකඇන්ටි #කෝනංගිනැද්දගෙදර
#මොලේකරඋනාමදානපෝස්ට්
Time: 12:45 AM. Location: Home.
+ Drinking tea?
- No man, getting late. Gotta be at the gate by the time night classes end.
+ Wait, I’m coming too.
- Why the hell are you coming?
+ None of your business. Transport is on me today, grab a helmet.
- Fine, let’s go.
+ So how long has this been going on?
- Two months man. Haven’t seen you lately to tell you.
+ Ah, is that so.
- Whoa, stop up ahead. The location she dropped is here.
+ Dog, are you sure this is the place?
- Yes idiot, watch, she’ll come out in a second.
+ Man, I know this house.
- Shit, that’s her mom coming out. Wait, let me call the girl and see what’s up.
Beep Beep
- “Baba, I’m outside, aren’t you the one standing near the bike down there…”