<< Return to Mind
|
The Crush

හිර කරගෙන ඉදලා බැරිම තැන (මල්ෂා)


මං class යන දවස් වල කන්න යනවා එන පාරේ මග කඩේකට. ඒ කඩේ පොරට ඉන්නවා දුවෙක්. කඩේට පොඩ්ඩක් පහල ගේ තියෙන්නෙ. කෙල්ල තමා හවසට cashier ඉන්නේ… ඒකිගේ නම මල්ෂා.

කන්න ගිහිල්ලම ඒකිව දැකලම හිතෙන් හෙනටම crush එකක් වෙලා මං දන්නෙත් නැතුවම. වෙලාවකට බඩගිනි නැතත් කන්න යනවා. මං මේ වියදන් කරන සතයක් හරි මගෙ මල්සා මැනික⁣ටනෙ කියලා. 👉👈😑 Petrol පවා වියදම් කරන් යනවා දැන් පන්ති නැති උනාට.

ඕම කාලයක් හිතේ crush තියාන හිටියට කවදාවත් කතා කරගන්න බැරි උනා. මං සල්ලි දෙනවා ඒකි ඉතුරු දෙනවා.

මට දැන් crush කියලා පෙන්නන්ඩත් ඕන.
ඒත් මට බයයි හිමාෂා පස්සෙන් ගිය එක මෙයාට ආරංචි වෙලා මොනවා හිතයිද. දුකක් දෙන්න බෑ මගේ මැණිකට.

ඒ උනාට නෙත්මි නම් මට කියන්නෙම ඕන දෙයක් වෙද්දෙන් කියලා මූනටම කියපන් බේසිකයෝ කියලා.

වෙලාවකට හිතෙනවා දුරින් හිද පෙම් කරන්න. හංසිට තරම්ම crush නැතත් මල්සා ගැන තියන crush එක මට දරාගන්න බෑ යාලුවනෙ. මං දැන් MK.

#දරාගන්නබෑනේ #අපිටෝක්කලොත්අපිකනව
#අනාගතහෝටල්හිමිකරු #මල්ෂාගේහෝටලේ

Back when I was going to classes, I used to eat at a shop on the way. The owner had a daughter. House was just below the shop. She was the cashier in the evenings. Her name was Malsha.

Saw her, instantly developed a massive crush without even realizing it. Sometimes I’d go eat even when I wasn’t hungry. Thinking, “Every cent I spend goes to my precious Malsha.” Still wasting petrol going there even though classes are over.

Kept the crush hidden, never managed to talk to her. I hand her money, she hands back the change.

I want to show her I have a crush. But I’m scared she’ll hear about how I went after Himasha and judge me. I don’t want to hurt my precious.

Nethmi keeps telling me, “Whatever happens, just tell it to her face, you idiot.”

Sometimes I think it’s better to love from a distance. Can’t handle this crush man. What do I do now (MK)?

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler