Redmi සහ Mi පටලැවිල්ල ලිහමු
Redmi සහ Mi
ඔයත් Redmi හෝ Mi හෝ Poco කියන brand වලින් එකක් පාවිච්චි කරනවා ඇති.
ඉතින් මම දැකපු දෙයක් තමයි හුඟක් අය මේ දෙක තුන පටලාගෙන ඉන්නේ.
මම මේ පෝස්ට් එක දාන්නේ ඒ පටලැවිල්ල ලිහන්න.
Xiaomi ලා එහෙම නැත්තන් ඔයාලගේ භාෂාවෙන් Redmi ලා ෆෝන් සීන් එකට බහින්න කලින් UI developers ලා… කොහොමහරි ඕවා හදන එකෙන් අත්මිදිලා පොඩ්ඩක් ෆෝන් හදන්න ගත්තා.
ඉතින් එකේ පළවෙනි එක තමයි Mi 1 කියන්නේ.
Mi Series
Mi series එක Xiaomi ලාගේ flagship series එකක්… එයාලගේ තියෙන අලුත්ම තාක්ෂණය යොදාගෙන තමයි මේක හදන්නේ 😀 අවුරුද්දකට දෙකක් වගේ තමයි release කළේ… Mi 1 එකේ ඉඳන් දැන් තියෙන Mi 10 Pro වෙනකං ෆෝන් අයිති වෙන්නේ මෙයාලගේ මේ Mi series එකට…
ඉස්සරනම් release කළේ ටිකක් අඩු ගානට affordable flagship එකක් විදියට ඒත් දැන් ගිනි ගණන් ඒත් ගෙවන ගානට සාධාරණයක් කරලා තියෙනවා.
categorize කරන්නේ premium flagship විදියට (Flagship with the latest technology).
(මේකේ සමහර ෆෝන් තියෙනවා ඒව flagship මත් නෙවෙයි lite Editions එහෙම).
Mi 1
Mi 1 youth edition
Mi 1S
Mi 2
Mi 2S
Mi 2A
Mi 3
Mi 3(tegra)
Mi 4
Mi 4C
Mi 4S
Mi 5
Mi 5S
Mi 5C
Mi 5s plus
Mi 5X (AKA Mi A1)
Mi 6
Mi 6X (AKA Mi A2)
Mi 8
Mi 8 explorer edition
Mi 8 pro
Mi 8 lite
Mi 8 SE
Mi 9
Mi 9 Explorer Edition
Mi 9 SE
Mi 9 Pro
Mi 9 Lite
Mi 9T (AKA Redmi K20)
Mi 9T pro (AKA Redmi K20 pro)
Mi 10
Mi 10 Pro
Mi 10 Lite
Mi 10 Youth Edition
Mi 10 lite Zoom
Mi 10 Ultra
Mi 10T
Mi 10T lite
Mi 10T Pro
ඔය සෙට් එකේ C/Lite/youth/X/SE/T කියලා තියෙන්නේ upper midrange සෙට් එකක් අර flagship වලම පොඩි පොඩි වෙනස්කම් ටිකක් එක්ක තියෙන. (ඒවයිනුත් Pro/Plus/explorer edition/S කියලා තියෙන්නේ flagships උදා:- Mi 9T Pro / 9 Pro / 10T Pro / 5S Plus).
Mi Mix
මේක Mi series එකට වඩා දෙයක් බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් හදපු දෙයක් කොටින්ම premium කියන වචනේ ප්‍රධාන කරගෙන හදපු series එකක්. Bezzel-less Design එක රැල්ලක් කළේ Mi Mix 1 එකෙන්.
මේක අයිති වෙන්නෙත් Premium Category එකට (Premium flagship that pushes boundaries).
Mi Mix
Mi Mix 2
Mi Mix 2s
Mi Mix 3
Mi Mix 3 5G
MiX Alpha
(Mix 4 එක ගැන තවම ආරංචියක් නෑ)
Mi Note Series
ඇත්තටම මේ series එක හැදුවේ කැමරාව focus කරලා…
ඉස්සර නම් Mi series වගේම Series එකක් වුණත් Mi Note 3 එකෙන් පස්සේ upper midrange Category එකට වැටෙන්නේ…
Mi Note, Mi Note 2 කියන මේ ෆෝන් දෙකම flagship Soc දාලා ආවට Mi Note 3 එකට දාන්න ඉඳපු 835 soc එකේ stock වල අවුලක් ආපු හින්දා ඊගාවට තියෙන හොඳම Midrange Soc එක දාලා Release කළා, ඊට පස්සේ Mi Note ආවෙම mid Soc එකක් දාලා.
ඒත් Mi Note වල Build Quality, Camera performance, Audio, Display, Design midrange නෙවෙයි flagship තරමටම තිබුණා…
මේ series එක Mi ලා Categorize කරන්නේ flagship විදියට (Flagship with breakthrough mobile photography).
Mi Note
Mi Note Pro
Mi Note 2
Mi Note 3
Mi Note 10/pro (AKA Mi CC9 pro premium)
Mi Note 10 Lite
Mi Max Series
Midrange soc එකක් එක්ක ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා තමයි මෙයාට Mi Max කියන්නේ.
කට්ටිය අතර ගොඩක් ලොකුවට ප්‍රසිද්ධ වුණේ නැති හින්දා ද කොහෙද මෙයාලා මේ series එක නතර කරලා දැම්මා.
Mi Max
Mi Max Prime
Mi Max 2
Mi Max 3
Mi A series
Pixel project එක දන්නවා ඇතිනේ නේද?
ඉතින් ඒ අත්දැකීම දැරිය හැකි මුදලකට දෙන්න තමයි මේ android one project එක ආවේ… ඉතින් මේකට Xiaomi ලත් ෆෝන් සෙට් එකක් ගැහුවා.
ඔයාලට මතක ඇති Mi A1 එක එහෙම නැත්තන් Midrange portrait King ව…
මේ A series එක එන්නේ Xiaomi ලාගේම Device rename කරලා.
තේරුණේ නැද්ද? ඉන්න පොඩ්ඩක්:
Mi A1 - (Mi 5X)
Mi A2 - (Mi 6X)
Mi A2 Lite - (Redmi 6 Pro)
Mi A3 - (Mi CC9e)
දැන් හරිනේ!
Redmi brand එක
ඉස්සර නම් මේවත් ආවේ Xiaomi බ්‍රෑන්ඩ් එක යටතේමයි හැබැයි පස්සේ Redmi වෙනම subbrand එකක් කළා (Note 7 එකෙන් පස්සේ).
එදායින් පස්සේ brand දෙක වෙන වෙනම market cover කරන්න ගත්තේ.
Low budget / entry level කියන market එක අල්ලන්න තමයි Redmi ආවේ.
ඉතින් Redmi සෙට් එකේ තියෙන ප්‍රධාන series දෙකයි: එකක් Redmi series එක, අනික Redmi Note.
Redmi Series
Redmi original series එක මේ… ගොඩක් අඩු ගාණට ගෙවන ගානට වඩා ගොඩක් වටින ෆෝන් මේ series එකේ දුන්නා… මේවා ඇත්තටම Low end වුණාට අනිත් brand වලට සාපේක්ෂව ගෙවන ගානට දෙයක් කළා.
Redmi
Redmi 1S
Redmi 1S 4G
Redmi 2
Redmi 2A
Redmi 3
Redmi 3 Prime
Redmi 3S
Redmi 3X
Redmi 3S Prime
Redmi 4A
Redmi 4
Redmi 4X
Redmi 4 Prime
Redmi 5A
Redmi 5
Redmi 5 Plus
Redmi 6
Redmi 6 Pro (AKA Mi A2 Lite)
Redmi 6A
Redmi 7A
Redmi 7
Redmi 8A
Redmi 8
Redmi 8A Dual
Redmi 9
Redmi 9A
Redmi 9C
Redmi 10X 5G
Redmi 10X 4G
Redmi 10X Pro 5G
Redmi K series
මේක ඇවිල්ලා Redmi ළගේ flagship series එක.
High end විදියට තමයි හදන්නේ. ටිකක් ගණන් සැර වුණාට මේක flagship killer series එකක්.
Redmi K20 Pro (AKA Mi 9T)
Redmi K20 Pro (AKA Mi 9T Pro)
Redmi K30 (AKA Poco X2)
Redmi K30i
Redmi K30 Pro (AKA Poco F2 Pro)
Redmi K30 Pro 5G
Redmi K30 Racing
Redmi K30 Pro Zoom
Redmi K30S
Redmi K30 Ultra
Redmi Note series
හරි දැන් කියන්න යන්නේ Redmi ලාගේ වැඩියෙන්ම මාර්කට් වුණු series එක ගැන.
Redmi original series එකට වඩා පොඩ්ඩක් හොඳට හදලා එවන මේ series එක camera performance අතින් තරඟකරුවන් එක්ක බලද්දී ගොඩක් ඉස්සරහින් ඉන්නවා.
මේ series එක මෙයාලා Categorize කරන්නේ (Flagship-level mid-range king) කියලා.
Redmi Note 3G
Redmi Note 4G
Redmi Note Prime
Redmi Note 2
Redmi Note 3
Redmi Note 3 Kenzo
Redmi Note 3 SE
Redmi Note 4
Redmi Note 4X
Redmi Note 5A (AKA Y1 in India)
Redmi Note 5 Pro (AKA Redmi Note 5 AI)
Redmi Note 6 Pro
Redmi Note 7
Redmi Note 7 Pro
Redmi Note 8 / 8T
Redmi Note 8 Pro
Redmi Note 9
Redmi Note 9S
Redmi Note 9 Pro (AKA Redmi Note 9 Pro Max)
එහෙනම් අපි මෙයාලගේ sub brands ගැන කතා කරමු නේ!
Poco brand
පට්ට අඩු ගානකට flagship killers දෙන්න කියලා වෙනම brand එකක් විදියට යුරෝපීය වෙළඳපොළ ඉලක්ක කරලා release කරපු brand එකක්..
පට්ට විදියට hit වුණා මේක මොකද ගෙවන ගානට මාරම වටින දේවල් දුන්නා.
Pocophone F1 (AKA Poco F1 in India)
Poco X2 (AKA Redmi K30)
Poco F2 Pro (AKA Redmi K30 Pro)
Poco M2 (India) (AKA Redmi Note 9 Pro)
Poco X3
Poco C3
Black Shark
PUBG ගැන අහලා නැති කට්ටිය නැතුව ඇතිනේ?
ඉතින් ඔය වගේ games ගහන්නම හදපු ASUS ROG වගේ ෆෝන් එකක් තමයි Black Shark කියන්නේ.
මේකත් Poco වගේම separated brand එකක්.
Gaming වෙනුවෙන් පට්ට විදියට optimize කරලා liquid cooler එකකුත් එක්ක එන මේ series එක සමහර අවුරුදු වල AnTuTu benchmark වලත් ඉස්සරහින්ම හිටියා.
මේකටම විශේෂිත වෙච්ච UI එකක්, sound system එකක්, Extensions එහෙමත් මේකට ආවා.
Black Shark
Black Shark Helo
Black Shark 2
Black Shark 2 Pro
Black Shark 3
Black Shark 3 Pro
Black Shark 3S
අන්තිමට කියන්න ඕනි මෙයාලගේ Special Models ගැන.
මේවා උඩ තියෙන Main Series වලට අයිති නෑ:
Redmi Y2 (AKA S2)
Redmi Y3 (AKA S3)
Redmi Prime
Mi Play
Redmi Go
Redmi Pro
මම මෙතන කියලා තියෙන්නේ මෙයාලගේ Smartphones ගැන විතරයි 🙂
අනික් ඒවා ගැනත් ඕනි නම් Comment කරන්න.
ඒ වගේම ඔයා පාවිච්චි කරලා තියෙන ෆෝන් ගැනත් දාන්න!
#Xiaomi #Redmi #Mi #Poco #BlackShark #TechGuide
Redmi vs Mi: Demystifying the Lineups!
You probably use a device from Xiaomi, Redmi, or Poco.
One thing I’ve constantly noticed is that most people confuse these sub-brands and device lineups with one another. I wrote this guide to untangle that confusion once and for all.
Before Xiaomi (or “Redmi” in casual terms) dove into manufacturing hardware, they started off as UI software developers building custom ROMs. Eventually, they shifted focus to building smartphones.
Their very first hardware release was the Mi 1.
Mi Series
The Mi series represents Xiaomi’s flagship lineup—engineered using their latest technological breakthroughs. Typically, they release one or two flagships per year. From the original Mi 1 all the way to the Mi 10 Pro, every flagship belongs to this core lineup.
In the early days, they were positioned as affordable flagships. Today, prices have climbed higher, but they consistently deliver unmatched value for money.
Categorized officially as Premium Flagships (Flagships featuring bleeding-edge tech).
(Note: Some sub-variants like Lite or Youth editions fall under upper mid-range).
Mi 1, Mi 1 Youth Edition, Mi 1S, Mi 2, Mi 2S, Mi 2A, Mi 3, Mi 4, Mi 4C, Mi 4S, Mi 5, Mi 5S, Mi 5C, Mi 5S Plus, Mi 5X (Mi A1), Mi 6, Mi 6X (Mi A2), Mi 8, Mi 8 Explorer Edition, Mi 8 Pro, Mi 8 Lite, Mi 8 SE, Mi 9, Mi 9 Explorer Edition, Mi 9 SE, Mi 9 Pro, Mi 9 Lite, Mi 9T (Redmi K20), Mi 9T Pro (Redmi K20 Pro), Mi 10, Mi 10 Pro, Mi 10 Lite, Mi 10 Youth Edition, Mi 10 Lite Zoom, Mi 10 Ultra, Mi 10T, Mi 10T Lite, Mi 10T Pro.
Variants marked with C / Lite / Youth / X / SE / T denote upper mid-range devices derived from flagship chassis. Meanwhile, Pro / Plus / Explorer Edition / S variants represent true top-tier flagships.
Mi Mix Series
Designed for users seeking futuristic boundary-pushing hardware. The Mi Mix 1 sparked the global trend of bezel-less smartphone design.
Categorized as Premium Flagships pushing technological boundaries.
Mi Mix, Mi Mix 2, Mi Mix 2S, Mi Mix 3, Mi Mix 3 5G, Mix Alpha.
Mi Note Series
Initially launched with an extreme focus on camera hardware.
While early Mi Notes ran flagship processors, starting with the Mi Note 3 (due to Snapdragon 835 stock constraints), the series shifted to upper mid-range SoCs. However, build quality, camera optics, audio DACs, and displays remained equal to flagship standards.
Categorized as Flagships with breakthrough mobile photography.
Mi Note, Mi Note Pro, Mi Note 2, Mi Note 3, Mi Note 10 / Pro (Mi CC9 Pro Premium), Mi Note 10 Lite.
Mi Max Series
Featured massive display panels paired with mid-range processors. Xiaomi eventually discontinued this lineup.
Mi Max, Mi Max Prime, Mi Max 2, Mi Max 3.
Mi A Series (Android One)
Created to offer Google’s clean stock Android experience at an accessible price point by rebadging existing Xiaomi hardware.
Mi A1 (Mi 5X)
Mi A2 (Mi 6X)
Mi A2 Lite (Redmi 6 Pro)
Mi A3 (Mi CC9e)
Redmi Brand
Originally launched under Xiaomi’s main brand, Redmi was spun off into an independent sub-brand (starting after the Redmi Note 7).
Redmi targets the entry-level to budget market segment, delivering insane value per rupee.
Redmi Series (Budget / Entry Level) Redmi 1S, 2, 3, 4, 5, 6, 7, 8, 9 series.
Redmi K Series (Flagship Killers) Redmi’s dedicated flagship series—delivering high-end hardware at aggressive price points. Redmi K20 Pro, K30, K30 Pro, K30 Ultra, K30S.
Redmi Note Series (Mid-Range Camera Kings) Redmi’s most successful commercial lineup. Positioned as the “Flagship-level mid-range king” with superior camera performance against competitors. Redmi Note 3, 4, 5 Pro, 6 Pro, 7, 8 Pro, 9 Pro.
Poco Brand
Spun off as an independent brand targeting the European and global markets to deliver raw flagship specs at budget prices. Pocophone F1, Poco X2, Poco F2 Pro, Poco X3, Poco M2, Poco C3.
Black Shark (Gaming Phones)
Dedicated liquid-cooled gaming phones built to compete against ASUS ROG Phone, equipped with dedicated gaming UIs, custom audio systems, and physical accessories. Black Shark 1, Helo, 2, 2 Pro, 3, 3 Pro, 3S.
Special Models: Redmi Y2 / Y3, Redmi Prime, Mi Play, Redmi Go, Redmi Pro.
Feel free to share your thoughts or list the Xiaomi phones you’ve owned in the comments!
#Xiaomi #Redmi #Mi #Poco #BlackShark #TechGuide