Pekoe Trail Stage 01: හන්තාන සිට ගලහ
මම කොච්චර Bike එකේ රවුම් ගැහුවත් ලොකුවට Hike යන මනුස්සයෙක් නෙවෙයි… කොහොමහරි කන්දක් බඩගාන ආසාවත් ඇවිත් මම යාලුවො කීපදෙනෙකුත් ඇදගෙන (මේ කාටවත් ලොකු අත්දැකීම් නෑ කඳු බඩගාන එක ගැන).
කොහොමහරි මම කලින් දවසේ රෑ 11 වගේ වෙද්දි ආවා කෑගල්ලට… ඇවිත් නාලා කාලා නින්දක් දාලා යාලුවත් ඇදගෙන 8 වෙද්දි ගියා නුවරට…
ගිහින් පස් දෙනා එක්ක කාලා වෑන් එකකුත් දාගෙන තේ කෞතුකාගාරෙ බලන්න ආවා… එතනින් තමයි Pekoe Trail Stage 1 පටන් ගන්නේ.
කොහොමහරි… මුල ටිකනම් සෑහෙන්න Boring… අපිට elevation එකේ උඩම හරියට යනකන් ලස්සන places නම් බලාගන්න හම්බුණේ නෑ…
උඩ හරියට වෙන්න මාර ලස්සන Viewpoint එකකුත් තිබුණා. එතනින් එහාට නම් ගමන ටිකක් ආතල් (අනිත් කට්ටිය නම් මට බැන බැන වගේ අන්තිම ටිකේ ඇවිද්දෙ).

කොහොමහරි 4.45 වගේ වෙද්දි අපි ගලහ පාරට ආවා… කාර් එකක් අරන් යන්න කියලා ප්ලෑන් කරද්දිම වගේ බස් එකක් ඇවිත් ඒකේ එල්ලුණා…
හරියටම 5.30 වගේ වෙද්දි අපි නුවර… තවත් රවුමක් දාලා මම කෑගල්ලට යද්දි 11 විතර වුණා…

මම හිතන්නෙ නෑ ආයේ අර කට්ටිය මාත් එක්ක හයික් එකක් යන්න නම් එයි කියලා… 😂
#PekoeTrail #Stage01 #HikingSriLanka #CeylonTeaTrails #Hanthana
No matter how much I ride around on my bike, I’m really not a hardcore hiker. But somehow, the urge to climb a mountain hit me, so I dragged a few friends along (none of us had any real experience climbing mountains).
I reached Kegalle around 11 PM the night before, showered, grabbed dinner, got a good night’s sleep, and dragged my buddy out to head to Kandy by 8 AM.
All five of us met up, grabbed breakfast, hired a van, and headed up to the Ceylon Tea Museum—which marks the official starting point of Pekoe Trail Stage 01.
Honestly… the initial stretch was pretty boring. We couldn’t catch any scenic viewpoints until we gained significant elevation.
Near the top, however, we unlocked a breathtaking viewpoint overlooking the Dumbara valley. From there on, the hike turned into genuine fun (though the rest of the gang was practically cursing me during the final stretch).

By 4:45 PM, we finally descended onto the Galaha main road. Just as we were planning to call a car, a local bus pulled up and we hopped right on.
We hit Kandy by 5:30 PM, hung around for a bit, and by the time I made it back to Kegalle, it was around 11 PM.

Honestly, I highly doubt any of those guys will ever agree to go on a hike with me again! 😂
#PekoeTrail #Stage01 #HikingSriLanka #CeylonTeaTrails #Hanthana