Redmi Note 5 (Whyred) එකට OxygenOS Port එකක් ගහන හැටි (2019)
හායි! අද මන් කියන්න යන්නේ Redmi Note 5 (එහෙමත් නැත්තම් Whyred කෙල්ලට) Oxygen OS (OnePlus ලගේ user interface එක) දාන හැටි. මේක GSI එකක් නෙවෙයි, Port කරපු ROM එකක්!
හරි, මුලින්ම ඔයාගේ වැදගත් දේවල් Backup කරගන්නකෝ. APK backup කරගන්න ඕනි නම් ගබඩාවට (Play Store) ගිහිල්ලා App Backup and Restore කියන App එක බාගන්න. ඊටපස්සේ ඇප් ටික බැක්අප් කරගන්න.
සැයු: මේ වැඩේ කරද්දී ෆෝන් එකේ මුකුත් ඉතුරු වෙන්නේ නෑ. ඒ හින්දා තියෙන හැම දේම සහ මම ඩවුන්ලෝඩ් කරන්න කියන දේවල් Memory Card එකකට කොපි කරලා තියාගන්න.
ඔයාට මේක කරන්න නම් මුලින්ම Pie Firmware එකට rollback වෙන්න වෙනවා (ඔයා ගන්න ඕනි V10.3.1.0 version එක).
Step-by-Step Flashing Guide (2019)
- Recovery: දැන් ඔයා ඉන්න Recovery එකට ගිහින් PBRP (PitchBlack Recovery Project 🥰) install කරගන්න.
- Reboot: Reboot කරලා PitchBlack Recovery එකට යන්න.
- Advanced Wipe: Wipe කියන එකට ගිහිල්ලා Advanced Wipe එකෙන්
dalvik / data / system / cache / internal / vendorඔක්කොම ටික මකලා දාන්න. (දැන් ඔයාගේ ෆෝන් එකේ මුකුත් නෑ, හැබැයි IMEI එහෙම තියෙනවා—ඒවා වෙනම තියෙන්නේ). - F2FS Partitioning: ආපහු Wipe එකට ගිහිල්ලා Change File System කියන එකෙන්
cacheසහdataකියන partition දෙක f2fs කියන type එකට මාරු කරන්න. - Firmware: දැන් මම දුන්න Firmware එක Flash කරන්න.
- Flash ROM: ROM එකත් Flash කරන්න. (සැයු: Developersලා කීපදෙනෙක් එක්ක වැඩේ කරන හින්දා Ports දෙක තුනක් තියෙනවා — 5T, 6, 7, 7 Pro — ඒ හින්දා updates එවන නිසා ROM එක ඉල්ලලා ටෙලිග්‍රෑම් එකෙන් මෙසේජ් එකක් දාන්න).
- Setup Warning: ROM එක Flash කළාට පස්සේ restart කරලා Setup කරගන්න. හැබැයි OnePlus FaceUnlock Setup කරන්න එපා—Bootloop වෙනවා!
- Tap-to-Wakeup Fix (Magisk): Magisk දානවා නම් tap to wakeup අයින් කරන්න පුළුවන්.
- Google එකට ගිහින් Solid Explorer download කරගන්න.
- App එක open කරගෙන
/root/system/usr/keylayoutයන්න. - මෙතන තියෙනවා
genericකියලා file එකක්, ඒක document එකක් විදියට open කරගන්න. 143 WAKEUPකියලා පේළියක් ඇති, ඒකට ඉස්සරහින්#ලකුණ type කරලා save කරලා reboot කරන්න.- දැන් Tap to Wakeup feature එක disable වෙනවා (මේකට ගොඩක් බැටරි බහිනවා!).
හරි දැන් වැඩේ අවසානයි… Happy Flashing! ⚡
(Original Post Date: 2019-08-13)
#Whyred #RedmiNote5 #OxygenOSPort #PBRP #CustomROM #FlashingEra
Hey guys! Today I’m going to explain how to flash OxygenOS (OnePlus’s legendary UI) onto the Redmi Note 5—our beloved Whyred girl! Just to be clear: this isn’t some generic GSI build; it’s a properly ported ROM!
First things first: backup all your important data. If you need an APK backup tool, head over to the Play Store, download App Backup & Restore, and back up all your essential applications.
WARNING: Flashing this will completely wipe your phone. Copy everything—including all the downloaded files I tell you to grab—onto an external MicroSD card!
To pull this off, you first need to rollback to Pie Firmware (specifically version V10.3.1.0).
Step-by-Step Flashing Guide (2019 Era)
- Recovery Flash: Boot into your current custom recovery and flash PBRP (PitchBlack Recovery Project 🥰).
- Reboot to PBRP: Reboot straight into PitchBlack Recovery.
- Full Wipe: Go to Wipe -> Advanced Wipe, and wipe
dalvik / data / system / cache / internal / vendor. (Your phone is now completely empty. Don’t panic—your EFS/IMEI partitions remain safe separately). - F2FS Partitioning: Go back to Wipe -> Change File System, and convert both
cacheanddatapartitions into the high-performance f2fs file system format. - Flash Firmware: Flash the Pie V10.3.1.0 firmware file.
- Flash ROM: Flash the OxygenOS Port zip. (Note: Since we’re collaborating with multiple developers, there are several device ports—5T, 6, 7, 7 Pro—reach out on Telegram for the latest updated ROM zip).
- Initial Setup Warning: Reboot the system and run through initial setup. CRITICAL WARNING: DO NOT setup OnePlus FaceUnlock during setup—it will instantly trigger a BOOTLOOP!
- Fixing Battery Drain (Tap-to-Wakeup via Root): If you’re using Magisk Root, you should disable the battery-chugging Tap-to-Wake feature.
- Download Solid Explorer from the Play Store.
- Grant root access and navigate to
/root/system/usr/keylayout. - Open the
generic.klfile as a text document. - Locate the line reading
143 WAKEUPand insert a#symbol right at the front to comment it out. Save the file and reboot. - Tap to Wakeup is now disabled, saving massive battery life!
And that’s it—job done! Happy Flashing! ⚡
(Original Post Date: August 13, 2019)
#Whyred #RedmiNote5 #OxygenOSPort #PBRP #CustomROM #FlashingEra