<< Return to Mind
|
2021: End of Year Rant

2021 ඉවරවෙන්න කලින් දාපු හෑල්ල


අවුරුද්දේ මුල මං ටිකක් සැගවුණ ජීවිතයක් ගත කෙරුවේ.

  • ෆේස්බුක් whatsapp අවෙත් නෑ (ඉතින් ඔයාලට මොකද)
    ඒ දවස් ටික මම ගත කෙරුවේ නිදාගන්න සහ Reddit, Quora වල තියෙන article කියවා කියවා යන්න.. සෑහෙන්ඩ දේවල් ඉගෙනගත්තා ඒවයින් සහ මම වැඩක් ගත්තා
  • ඒ වගේම යාළුවෝ ට්‍රිප් යනවා කවදාවත් මට කතා කළේ නැ (Bike එකක් නෑ කියලා)
    ඒත් මට එල ඩයල් කීපයක් හින්දා කොහොම හරි යන්න අවස්ථාවක් හම්බුනා එතනින් පස්සේ තමයි ටිකක් හරිගියෙ
  • මුල ටික මම emotionally down වෙලා ඉදීයේ ටිකක් 😒

මැද හරියේදී තමා ට්කක් ආතල්

  • Bike එක ගත්ත හරිද (අනේ මේ කුහක වෙන්ඩ එපා මට ඒක ලොකු දෙයක් තමයි)
    තව දේවල් ගත්තා
  • Clubhouse එකට පින් සිද්ද වෙන්ඩ සමහර දේවල් ගැන මම හිතන් ඉඳපු විදිය සම්පූර්නෙන් වෙනස් උනා
  • ඒ වගේම මම ෆිල්ම් ගැන දන්නේ නැතුව short ෆිල්ම් එකකුත් කළා
  • යාළුවෝ සෙට් උනා ඇවිද්දා හැබැයි ඔක්කොම ෆොටෝ මේකේ දැම්මේ නෑ මම

අවුරුද්දේ අන්තිම ටික නම් පොඩ්ඩක් අවුල් උනා

  • වියදම් උන එකමයි අන්තිම ටිකේ උනේ වැඩියෙන්ම
  • දුක හිතෙන කතා ගොඩක් අහන්න හම්බ උනා මට
  • ඒ කොහොම උනත් ආතල් එකේ ඉන්න හැටි ඉගෙනගන්න පුළුවන් උනා ඈ

අවසාන වශයෙන් කියන්ඩොනේ:
ලඟම ඉන්න රවුමෙ අයගෙ ගොඩාක් ආදරෙයි♥️ (ඔයාලා මට මාර හයියක්)
අනික් අයගෙත් ඒ කිට්ටුවටම ආදරෙයි ♥️ හරිද.
නම් කීයන්ඩ tag කරන්ඩ කෑමතිම නෑ මම.

- Loki -

Early Part of the Year

  • Spent the beginning living a low-profile life. Off Facebook and WhatsApp. Spent time sleeping and reading Reddit/Quora articles. Learned a ton of things and put them to use.
  • Friends used to go on trips without inviting me (because I didn’t own a bike back then). But thanks to a few legend guys, I got chances to go along, and things picked up from there.
  • Emotionally down during the first phase.

Middle Phase

  • Bought the bike! (Don’t be jealous, it was a massive deal for me).
  • Thanks to Clubhouse, my perspective on several things changed completely.
  • Made a short film without knowing anything about cinema.
  • Traveled with friends, though I didn’t post every photo online.

End of the Year

  • Spent a lot of money toward the end.
  • Heard a lot of sad stories.
  • But learned how to stay relaxed through it all.

Much love to the inner circle—you guys are my backbone.

- Loki -

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler