<< Return to Mind
|
Vintage Teas & Comfort Zones

Vintage tea සහ comfort zones


මීට අවුරුදු දෙකකට කලින් වැඩ ඉවරකරලා තේකක් බොද්දි හිතෙන ඒවයි දැන් හිතෙන ඒවයි සෑහෙන්න වෙනස්.

එදා මම හිතුව දේවල් / මගෙ වටේ කැරකුණ ග්‍රහයො ටික සෑහෙන්න වෙනස් වෙලා. ඒක එහෙම නොවුනානම් මම හරි වෙනස් වෙනවා ඉතින්.

ඒ ටික කාලෙට මට තේරිච්ච එක දෙයක් තියෙනවා: අපි හිතනවා අපිට ඉන්න අමාරු තැන් අපහසුවෙන් ඉන්න තැන් අපේ Comfort zone එක නෙවෙයි කියලා.

මම ඒ අපහසුවෙන් ඉඳපු Comfort zone එක ඇතුලෙ ඉද්දි හැමදාම කල්පනා කලේ:

“කොහේද මම යන්නේ
මොනවද මේ වෙන්නේ
කොහෙද කොහෙද මම යන්නෙ යකෝ
මොනවද මේ වෙන්නේ”

ඉතින් ජීවිතේ, මිනිස්සු කොහොම උනත් එදා ඉඳන් මේ වෙනකන් වෙනස් නොවුන එකම දේ තමයි තේ එකක් ගහන ගමන් මනෝ පාරක් ගහන එක.

ඒ බොන තේ වලිනුත් මම ආසම එකක් තමයි Vintage Teas ලගේ Fruit infusion range එක.

මම කියනවට try කරල බලන්න.

#අම්මටසිරි #තේකක්බොනගමන් #හඬපටහාරූපකසහිතයි

Two years ago, the things I thought about while drinking tea after work are very different from what I think about now.

The things I thought about, the “planets” orbiting me—they’ve changed entirely. If they hadn’t, I would have been the one to change.

In that time, I realized one thing: The places we find difficult, where we are uncomfortable—that is not our comfort zone.

When I was stuck in that uncomfortable comfort zone, I always wondered: “Where am I going? What is happening?”

Life and people change, but the only constant is zoning out while drinking a cup of tea.

Out of all teas, my favorite is Vintage Teas’ Fruit infusion range. Try it out.

<< Return to Mind
Triumph Scrambler 400 X
Chanuka Walking
Chanuka Riding Scrambler